Friday, October 21, 2011

නුඹ තරමට......










පිපුණු මලක නැහැ සුවඳක්
නු‍ඹේ සිතේ සුවඳ තරම්....

මල් ‍පෙත්තක කෝ සුවයක්
නු‍ඹේ ලමැදේ සුවය තරම්.....

මලේ රේණු ​රොන් පිරුණත්...
නුඹයි මිහිරි මා හට නම්....

බිඟු නද දී රඟදුන්නත්...
නුඹ තරමට නැහැ දඟයක්....

මේ ලොව  මට නැහැ සුවයක්...
ඔබ මා සිප ගන්න තරම්....

3 comments:

  1. දැනෙවනම් හිත හඬන තරම්!

    ReplyDelete
  2. ලස්සනයි, නිර්මානය. හිතක සුවඳ!

    ReplyDelete
  3. ඔබ ගියාම දුක මටදී............

    ReplyDelete