Thursday, February 24, 2011

සියක් සිතුවිලි හිතට දැනෙනා...
අකුරු කෙරුමට හිතක් නැගුනා..
සිතුවිලි එකින් එක හිත පෙල ගැහුනා..
පන්හිද තනි නැතේ මගේ හිත කියනා...