ඇත්ත වෙන් උන දවසට තනිකම දරාගන්න හරිම අමාරුයි..
සඳට පෙම් බඳිනු බැරි ඇයි අමාවක හින්දාමහිරුට පෙම් බඳිනු බැරි ඇයි දහවල හින්දාමමලට පෙම් බඳිනු බැරි ඇයි ගිලිහෙන හින්දාමඔහුට පෙම් බඳිනු බැරි ඇයි හැරයන හින්දාමඔහු
සඳක් නෙවෙයි නුඹ සිසිලක් දැනුනත්..මලක් නෙවෙයි නුඹ සුවඳක් තිබුණත්..හිරුත් නෙවෙයි නුඹ උණුසුම වින්දත්...සඳ හිරු මල් නොව මට නුඹ නුඹමයි..සුවඳත් සිසිලත් දෙන ජීවිතයට...
සදක් වෙලා සිසිලස හැම සලන්නයිහිරු තුරුලේ හිරු උණුසුම ලබන්නයිමලක් වෙලා සුවදින් මත් කරන්නයිජීවිතයට පෙම් කිරුලක් දමන්නයිකව්ද බෝයි
ඇත්ත වෙන් උන දවසට තනිකම දරාගන්න හරිම අමාරුයි..
ReplyDeleteසඳට පෙම් බඳිනු බැරි ඇයි අමාවක හින්දාම
ReplyDeleteහිරුට පෙම් බඳිනු බැරි ඇයි දහවල හින්දාම
මලට පෙම් බඳිනු බැරි ඇයි ගිලිහෙන හින්දාම
ඔහුට පෙම් බඳිනු බැරි ඇයි හැරයන හින්දාම
ඔහු
සඳක් නෙවෙයි නුඹ සිසිලක් දැනුනත්..
ReplyDeleteමලක් නෙවෙයි නුඹ සුවඳක් තිබුණත්..
හිරුත් නෙවෙයි නුඹ උණුසුම වින්දත්...
සඳ හිරු මල් නොව මට නුඹ නුඹමයි..
සුවඳත් සිසිලත් දෙන ජීවිතයට...
සදක් වෙලා සිසිලස හැම සලන්නයි
ReplyDeleteහිරු තුරුලේ හිරු උණුසුම ලබන්නයි
මලක් වෙලා සුවදින් මත් කරන්නයි
ජීවිතයට පෙම් කිරුලක් දමන්නයි
කව්ද බෝයි