There was an error in this gadget

Friday, October 21, 2011

නුඹ තරමට......










පිපුණු මලක නැහැ සුවඳක්
නු‍ඹේ සිතේ සුවඳ තරම්....

මල් ‍පෙත්තක කෝ සුවයක්
නු‍ඹේ ලමැදේ සුවය තරම්.....

මලේ රේණු ​රොන් පිරුණත්...
නුඹයි මිහිරි මා හට නම්....

බිඟු නද දී රඟදුන්නත්...
නුඹ තරමට නැහැ දඟයක්....

මේ ලොව  මට නැහැ සුවයක්...
ඔබ මා සිප ගන්න තරම්....

3 comments:

  1. දැනෙවනම් හිත හඬන තරම්!

    ReplyDelete
  2. ලස්සනයි, නිර්මානය. හිතක සුවඳ!

    ReplyDelete
  3. ඔබ ගියාම දුක මටදී............

    ReplyDelete