Wednesday, March 2, 2011

ප්‍රභාව..

සහස් නයනින් රැය සපිරි මුත්..
වේය මුලු ලොව
සැනින් කලුවර
වැසී ගිය විට
දිවාකර සතු
ප්‍රභාවේ තිර එකම නයනය...

බුද්ධියට නෙත් සහස් ඇතිමුත්
වේය දිවි මග සැනින් කලුවර
වැසී ගිය විට...හදේ රදනා....

ප්‍රේමයේ මෘදු එකම නයනය..

2 comments:

  1. මේකම තව තැනක ලියල තිබුනා මතකද?

    ReplyDelete
  2. මතකය තාමත් එහෙමමයි සබද

    ReplyDelete