Tuesday, March 1, 2011

අම්මා

සැබෑ පිළිබිඹුව
දැක දැක
මා
හැර නොයන
කැඩපත

1 comment:

  1. උනත් වරදක් දැන දැන..
    සියක් වරදකි කමා වුව මැන..
    නුඹයි මගේ අම්මා හැම දින..
    මතු භවයෙදිත් පතමි අද දින...

    ReplyDelete