හිතට නැගෙන කවි සිතුවිලි ලියවෙන්න..පන්හිද තුඩු අගින් කවි දැන් ලියවන්න..හීනෙන් වගේ කවි පද පෙල ගස්වන්න...දැන් දැන් ඉතින් කවි පදයන් අමුණන්න...
පාඩම් පොතේ නවි පද වැල් පෙල ගැහුනාපාසැල් යන්න හැමදාමත් සිත ඇදුනාබොල් වී අහුරු සේ නුඔ ඈතට ඇදුනාසියයක් නෙමේ දස දහසක් තරු පෙනුනා
බොල් වී අහුරු වෙල් සුලගේ ගිය සේමමතකය ඈත පාවී යයි නොදැනීමම්තුරු තොමෝ දුක සැප දෙකෙහිදිමලග සිටිනවා එය ඇත්තයි නේ සබද
බ්ලොග් තුලින් දකිනාමිතුරු බව සිත නිමනා ලියනු මැන නිතිනාලියුම ඔබෙ- සිත් බඳනා
හිතට නැගෙන කවි සිතුවිලි ලියවෙන්න..
ReplyDeleteපන්හිද තුඩු අගින් කවි දැන් ලියවන්න..
හීනෙන් වගේ කවි පද පෙල ගස්වන්න...
දැන් දැන් ඉතින් කවි පදයන් අමුණන්න...
පාඩම් පොතේ නවි පද වැල් පෙල ගැහුනා
ReplyDeleteපාසැල් යන්න හැමදාමත් සිත ඇදුනා
බොල් වී අහුරු සේ නුඔ ඈතට ඇදුනා
සියයක් නෙමේ දස දහසක් තරු පෙනුනා
බොල් වී අහුරු වෙල් සුලගේ ගිය සේම
ReplyDeleteමතකය ඈත පාවී යයි නොදැනීම
ම්තුරු තොමෝ දුක සැප දෙකෙහිදිම
ලග සිටිනවා එය ඇත්තයි නේ සබද
බ්ලොග් තුලින් දකිනා
ReplyDeleteමිතුරු බව සිත නිමනා
ලියනු මැන නිතිනා
ලියුම ඔබෙ- සිත් බඳනා