Thursday, February 24, 2011

සියක් සිතුවිලි හිතට දැනෙනා...
අකුරු කෙරුමට හිතක් නැගුනා..
සිතුවිලි එකින් එක හිත පෙල ගැහුනා..
පන්හිද තනි නැතේ මගේ හිත කියනා...

4 comments:

  1. හිතට නැගෙන කවි සිතුවිලි ලියවෙන්න..
    පන්හිද තුඩු අගින් කවි දැන් ලියවන්න..
    හීනෙන් වගේ කවි පද පෙල ගස්වන්න...
    දැන් දැන් ඉතින් කවි පදයන් අමුණන්න...

    ReplyDelete
  2. පාඩම් පොතේ නවි පද වැල් පෙල ගැහුනා
    පාසැල් යන්න හැමදාමත් සිත ඇදුනා
    බොල් වී අහුරු සේ නුඔ ඈතට ඇදුනා
    සියයක් නෙමේ දස දහසක් තරු පෙනුනා

    ReplyDelete
  3. බොල් වී අහුරු වෙල් සුලගේ ගිය සේම
    මතකය ඈත පාවී යයි නොදැනීම
    ම්තුරු තොමෝ දුක සැප දෙකෙහිදිම
    ලග සිටිනවා එය ඇත්තයි නේ සබද

    ReplyDelete
  4. බ්ලොග් තුලින් දකිනා

    මිතුරු බව සිත නිමනා

    ලියනු මැන නිතිනා

    ලියුම ඔබෙ- සිත් බඳනා

    ReplyDelete