tag:blogger.com,1999:blog-8102778977789177354.post8812131461996724463..comments2021-07-17T03:35:54.950-07:00Comments on සියක් සිතිවිලි....: බුලත්සිංහල සර්....සුජානි.......http://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8102778977789177354.post-15620723633195915622011-12-21T01:14:33.737-08:002011-12-21T01:14:33.737-08:00welcome Mr.Kalpa and Mr. Asaranaya...thanx for you...welcome Mr.Kalpa and Mr. Asaranaya...thanx for your comments...සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-22952096539300930432011-12-21T01:07:02.133-08:002011-12-21T01:07:02.133-08:00උදේ පාන්දරම දුක හිතෙන පොස්ට් එකක් නේ කියෙවුවෙ.සංසා...උදේ පාන්දරම දුක හිතෙන පොස්ට් එකක් නේ කියෙවුවෙ.සංසාරේ එහෙම තමයි සැප නෑඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-50424635566591894192011-12-16T23:15:37.795-08:002011-12-16T23:15:37.795-08:00ලස්සනයි සුජා.....අද තමා ඉස්සෙල්ලම බැලුවේ..keep it ...ලස්සනයි සුජා.....අද තමා ඉස්සෙල්ලම බැලුවේ..keep it upකල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-89899387451410403322011-12-14T21:28:36.886-08:002011-12-14T21:28:36.886-08:00Welcome Mr. Loku John...Welcome Mr. Loku John...සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-48086619734128439232011-12-14T04:22:00.721-08:002011-12-14T04:22:00.721-08:00හැගුම්බරයි! අද තමයි මුලින්ම ආවෙ ...හැගුම්බරයි! අද තමයි මුලින්ම ආවෙ ...Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-77220631745438489312011-12-02T09:54:49.789-08:002011-12-02T09:54:49.789-08:00scl kaale godak sundarai! mmmmm!scl kaale godak sundarai! mmmmm!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-11628372549615516882011-12-01T08:07:45.074-08:002011-12-01T08:07:45.074-08:00ඇත්තමයි මේ වගේ ලිපියක් කියෙව්වහම අපිටත් අපේ පාසල ක...ඇත්තමයි මේ වගේ ලිපියක් කියෙව්වහම අපිටත් අපේ පාසල කාලෙ මතක් වෙනවා... ගොඩක් ස්තූතිය..<br />කව්ද බෝයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-34363764903212819422011-11-29T07:10:10.288-08:002011-11-29T07:10:10.288-08:00@ chandi-ඒකත් අනිවාර්යෙන්ම වෙන්න ඕනි දෙයක් තමා අක්...@ chandi-ඒකත් අනිවාර්යෙන්ම වෙන්න ඕනි දෙයක් තමා අක්කේ..ඒත් ඉගැන්වීමෙහි දක්ෂ හැම ගුරුවරයෙකුටම ලමයින්ගේ සිත් වල සුවිශේෂී වෙන්න බැහැ...ඒ ඇයි කියලා විස්තර කරන්න අමාරුයි නේද?සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-64695775209112810952011-11-29T06:25:09.529-08:002011-11-29T06:25:09.529-08:00සමහර සර්ල සැර උනාට මතකයේ රැදෙන්නෙ ඇයි? ඒ ඒ අයගෙ ...සමහර සර්ල සැර උනාට මතකයේ රැදෙන්නෙ ඇයි? ඒ ඒ අයගෙ ඉගැන්වීමේ දක්ෂකම නිසාම නේද?Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-81642383000671485242011-11-28T20:08:54.962-08:002011-11-28T20:08:54.962-08:00@ කස්ස -අයියෝ ..ඒකනම් සෑහෙන අපරාදේ..ගියානම් ඔයාටත්...@ කස්ස -අයියෝ ..ඒකනම් සෑහෙන අපරාදේ..ගියානම් ඔයාටත් හොඳට බැනුම් අහගන්න තිබ්බා...ඒත් සර් ඉස්කෝලේ ලමයින්ට පංති කලේ නැහැනේ ප්රතිපත්තියක් විදිහට...ආරංචි වුනේ නම් පංති වල ලමයින්ට අපට තරම් සැර පරැෂ වුනේ නැහැයි කියලා...<br />@ Hasitha- ඔව් ..ඒ කතාව නම් ඇත්ත තමයිසුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-11428168586236948162011-11-28T09:15:47.213-08:002011-11-28T09:15:47.213-08:00ළමයින්ට සැර වැර කරපු සර්ලා මිස්ලව තමයි වැඩියෙන් මත...ළමයින්ට සැර වැර කරපු සර්ලා මිස්ලව තමයි වැඩියෙන් මතක. ඒ වගේම දැන් දැක්කත් ළමයි එක්ක හොඳට හුඟක් වෙලාවට කතා කරන්නෙත් ඒ ගුරුවරුමයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-76230544071472768172011-11-28T04:18:07.918-08:002011-11-28T04:18:07.918-08:00මට මතකයි බුලත්සිංහල සර් නැතිවෙච්ච් කාලේ.සර්ගෙ මරණෙ...මට මතකයි බුලත්සිංහල සර් නැතිවෙච්ච් කාලේ.සර්ගෙ මරණෙට ගොඩක් සෙනග ඇවිත් හිටිය කියල ආරංචි උනා.මමත් හෝමාගමට ලඟ නිසා තමා ආරංචි උනේ,හැබැටි සර්ගෙ ක්ලාස් යන්න තරම් නම් වාසනාව නැතිවුනා.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.com