tag:blogger.com,1999:blog-8102778977789177354.post4334111792055321528..comments2021-07-17T03:35:54.950-07:00Comments on සියක් සිතිවිලි....: වහපු ගේට්ටුව....සුජානි.......http://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8102778977789177354.post-60440028449235084422011-05-25T23:59:20.908-07:002011-05-25T23:59:20.908-07:00මට නම් ඒ කාලේ ඉදන්ම හරි කැමති වැඩක් දහම් පාසල් යන ...මට නම් ඒ කාලේ ඉදන්ම හරි කැමති වැඩක් දහම් පාසල් යන එක වගේම පන්සල් යන එක. තාමත් ඒක එහෙමමයි. දැන් නම් ටිකක් කම්මැලි වෙන දවස් තියෙනවා. ඒ දැන් මම දහම් පාසලේ උගන්නන්න යන නිසා වෙන්න ඇති :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-78708211974648930302011-05-22T19:59:27.105-07:002011-05-22T19:59:27.105-07:00අපිට නම් කට් කරන්න වාසනාවක් තිබ්බෙම නැහැ.. ඒ මොක...අපිට නම් කට් කරන්න වාසනාවක් තිබ්බෙම නැහැ.. ඒ මොකද අපේ චුට්ටක්ක වස නපුරී. ඇදගෙන යනවා.. කේලම් කියනවා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-87261723493936587152011-05-10T10:22:54.578-07:002011-05-10T10:22:54.578-07:00අය්යො ඔයාට අමතක වෙලනෙ.... අපි පන්සල පේන කිට්ටුවටම ...අය්යො ඔයාට අමතක වෙලනෙ.... අපි පන්සල පේන කිට්ටුවටම ගිහින් තමා හැරිල ගියෙ.....manjunoreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-60932922264859167832011-05-09T21:46:30.248-07:002011-05-09T21:46:30.248-07:00හරි අමුනල නරල මට දැනුයි වැඩේ තේරුනෙ උඔ ඉස්සර ඇඩුවෙ...හරි අමුනල නරල මට දැනුයි වැඩේ තේරුනෙ උඔ ඉස්සර ඇඩුවෙ මොරිස් මයිනර් එකක් ස්ටාර්ට් නරනවා වගේනේ. හරි හරිසබදhttps://www.blogger.com/profile/16146093176738849765noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-63859517281646795852011-05-09T20:21:23.390-07:002011-05-09T20:21:23.390-07:00@දුමී- අත්තම්මා නම් නියමයි....
@ නදී - ඒකනේ කියන්න...@දුමී- අත්තම්මා නම් නියමයි....
@ නදී - ඒකනේ කියන්නේ...සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-87980722491025775672011-05-09T06:09:37.309-07:002011-05-09T06:09:37.309-07:00නියම දඩුවමක්නෙ දීල තියෙන්නෙ.නියම දඩුවමක්නෙ දීල තියෙන්නෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-45576437834563001552011-05-09T06:05:21.612-07:002011-05-09T06:05:21.612-07:00ඔය කිව්වහම තමයි මටත් මතක් උනේ. මමත් පොඩි කාලේ ඉස්ක...ඔය කිව්වහම තමයි මටත් මතක් උනේ. මමත් පොඩි කාලේ ඉස්කෝලෙ යන්න බැහැ කියලා බිම පෙරලි පෙරලි අඬපු වෙලාවකදි මට ලැබුනු දඬුවම.

මගේ අත්තම්මා (විදුහල්පති වරියක්) මාව ගේ දොර ගාව හිටවලා තිබ්බා යුනි ෆෝම් එකෙන්ම, වතුර බෝතලේ සහ පොත් බෑහ් එකත් කරේම එල්ලලා, ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවෙ ඉඳන් ඉස්කෝලෙ ඇරෙන වෙලාව එනකන්ම. මේක උනේ 1982 දි විතර, මම දෙකේ පන්තියේ ඉන්නකොට වගේ තමයි මතක.

එදා ඉඳන් කවදාවත් ඉස්කෝලෙ යන්න බැහැ කියලා ඇඬුවෙ නෑ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com