tag:blogger.com,1999:blog-8102778977789177354.post3000326563537492890..comments2021-07-17T03:35:54.950-07:00Comments on සියක් සිතිවිලි....: පැහිච්ච කථාසුජානි.......http://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8102778977789177354.post-87085806395389778812011-08-08T08:56:21.576-07:002011-08-08T08:56:21.576-07:00හිහි සෝයි කෙලි පැටික්කියෙක්නේ අක්කට ඉන්නේහිහි සෝයි කෙලි පැටික්කියෙක්නේ අක්කට ඉන්නේKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-20364872823931364392011-06-02T07:33:05.184-07:002011-06-02T07:33:05.184-07:00මොකද writer's block එකද ලියන්නේ නැත්තේ ?.මොකද writer's block එකද ලියන්නේ නැත්තේ ?.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-69259153850751168282011-05-25T23:57:07.624-07:002011-05-25T23:57:07.624-07:00තාම මට ළමයෙක් නැති නිසා ගැටළුවක් නැහැ. ඒ කොහොම වුණ...තාම මට ළමයෙක් නැති නිසා ගැටළුවක් නැහැ. ඒ කොහොම වුණත් මේ වගේ අත්දැකිම් තියෙන වැඩිහිටියෝ අපිත් එක්ක කරුණු කාරණා බෙදාගන්න එක හොඳයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-82264301586765573482011-05-22T23:35:16.519-07:002011-05-22T23:35:16.519-07:00@සරත් - පොඩ්ඩි ට මාර අදහස් නේ පහල වෙලා තියෙන්නේ ඒ ...@සරත් - පොඩ්ඩි ට මාර අදහස් නේ පහල වෙලා තියෙන්නේ ඒ කාලේ..සෑහෙන දියුණු වෙන ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා නේද? මම පොඩි කාලේ අම්මාට නංගි හම්බවෙන්න ඉන්න කොට කිව්වා මල්ලියෙක් ගෙනාවොත් කුනු වලට දානවා කියලා..පොඩි කාලේ ගුටි කාලා කොල්ලෙක්ගෙන් ඒ තරහට..අපේ ආච්චි එතකොට කියනවා මතකයි ගහකට නග්ගලා ගෙඩියක් හරි කඩා ගන්න මල්ලියෙක් තමා ඕන කියලා...
@ සෝරෝ - අපෝ..දුව day care වල තියපු හැටි මතක් වෙන කොට කවර කථාද?සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-67849863995496359162011-05-22T19:54:28.497-07:002011-05-22T19:54:28.497-07:00මගේ පොඩ්ඩි ඔහොම මල්ලි කෙනෙක් ඉල්ල ඉල්ලා හිටිය අතරේ...මගේ පොඩ්ඩි ඔහොම මල්ලි කෙනෙක් ඉල්ල ඉල්ලා හිටිය අතරේ ඉතින් මල්ලා අක්කිට පවු කියල එන්න තීරණය කලා.. ඔන්න ඉතින් මල්ලිද නන්ගීද කියල එයාට දැනගන්න ඕන. හැම සැරේම දොස්තර ලඟට ගියාම එයා ඕක අහනවා. ඉතින් මම ඇහුව ඇයි පුතේ.. ඔයාට නංගි කෙනෙක් හොඳ නැද්ද ? කෙල්ල කියනවා ඇදල පැදලා.. හොඳයි.. එත්.. එතකොට එයාට අම්මිගේ ජුවෙලරි දෙන්න වෙයිනෙ.. . අන්තිමට මාස පහෙන් දැන ගත්ත මල්ලි කියල.. එතකොට අපි දෙන්නම ඉතින් ගේ ඇතුලේ පෙරහරක් ගියා. ඔන්න මං කිවුව දැන් අම්මිගේ ජුවෙලරි ඔක්කොම ඔයාට ! . නෑ... තාත්තී මං හිතන් හිටියේ නංගිට බාගයක් දෙන්න... බරපතල තීරණයක් නේද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-12948186170098596122011-05-19T08:24:34.605-07:002011-05-19T08:24:34.605-07:00අර අහිංසක පොඩි එකා ගැන හිතලා බලන්න.. පවු ඒකී...
ප...අර අහිංසක පොඩි එකා ගැන හිතලා බලන්න.. පවු ඒකී...

ප.ලි - බ්ලොගර් වල අප්ග්‍රේට් එකක් නිසා සමයර අයගේ කමෙන්ට් නැති වුනා..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-84997861782805992062011-05-15T20:06:09.040-07:002011-05-15T20:06:09.040-07:00ආහ් මම දන්නේ නැහැ මේකේ තිබ්බ comments delete වුනේ ...ආහ් මම දන්නේ නැහැ මේකේ තිබ්බ comments delete වුනේ කොහොමද කියලා..ඔයාලා හිතයිනේ මම delete කලා කියලා ඒකයි කිව්වේ මමසුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-90438669574846856722011-05-12T00:23:41.480-07:002011-05-12T00:23:41.480-07:00@ දුමී- ඒක තමා මේ ...සලකලා බලන්න කියලා හිතුවේ..:D@ දුමී- ඒක තමා මේ ...සලකලා බලන්න කියලා හිතුවේ..:Dසුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-91963052336826489752011-05-11T23:40:29.683-07:002011-05-11T23:40:29.683-07:00පොඩි උන්ගේ හුරතල් වැඩයි කතයි අහන මුළු ලෝකෙම අමතක ව...පොඩි උන්ගේ හුරතල් වැඩයි කතයි අහන මුළු ලෝකෙම අමතක වෙනවා...!

සුජානි, නරකද දූ පොඩිත්තිගේ ආසාව ඉෂ්ට කරල මල්ලියෙක් ගෙනැල්ලා දුන්නොත්.....? :Dදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com