tag:blogger.com,1999:blog-8102778977789177354.post2818480032829577363..comments2021-07-17T03:35:54.950-07:00Comments on සියක් සිතිවිලි....: ප්රමාදයි....!සුජානි.......http://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8102778977789177354.post-88379382300055858402011-11-08T07:15:20.498-08:002011-11-08T07:15:20.498-08:00අනෙකාගේ ඕනෑ එපාකම් තුල තමන්ට තමන් නැති වෙනවානම්......අනෙකාගේ ඕනෑ එපාකම් තුල තමන්ට තමන් නැති වෙනවානම්...තමන්ගේ ආත්ම අභිමානය නැති වෙනවනම්..ඒ කියන විදිහට හැඩගසා ගන්න එකෙන් ජීවිතය විඳින්න පුලුවන්ද අක්කේ...?සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-69171176976716034222011-11-08T05:27:59.190-08:002011-11-08T05:27:59.190-08:00පවිත්ර ආදරය හරිම සුන්දරයි නංගියේ. ඒ තුල ඇත්තේ කැප...පවිත්ර ආදරය හරිම සුන්දරයි නංගියේ. ඒ තුල ඇත්තේ කැපවීමයි. අනෙකා ගේ ඕනෑ එපාකම් හඳුනා ගෙන ඒ අනුව ජීවිතය හැඩගසා ගැනීමෙන් ආදරය විදවන්නෙ නැතිව විඳින්න පුලුවනි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-35253126283158729332011-10-20T09:32:54.881-07:002011-10-20T09:32:54.881-07:00@ පොඩි මෑන්- ස්තූතියි..ඔයාගේ blog එකෙන් විනිවිද පෙ...@ පොඩි මෑන්- ස්තූතියි..ඔයාගේ blog එකෙන් විනිවිද පෙනෙන යථාර්ථයට මම හරිම කැමතියි..සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-8102778977789177354.post-32032344604054153052011-10-20T05:41:11.723-07:002011-10-20T05:41:11.723-07:00අදයි මේ පැත්තෙ ආවෙ... දිගටම ලියන්න ජයවේවා... :)අදයි මේ පැත්තෙ ආවෙ... දිගටම ලියන්න ජයවේවා... :)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.com